YouVersion Logo
Search Icon

1 ලේකම් 15:13-15

1 ලේකම් 15:13-15 SCV

පළමුවර අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෝපයෙන් පහර දුන්නේ එය ලෙවීවරුන් වූ ඔබ නො ගෙනා බැවිනි. මන්ද නියෝගය ලෙස අප උන්වහන්සේ සෙවුවේ නැතැ” යි කී ය. එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කරඬුව ගෙන ඒමට පූජකයෝ ද ලෙවීවරු ද පවිත්‍ර වූහ. ස්වාමින්වහන්සේගේ වචනයට අනුව මෝසෙස් විසින් අණ කර තිබූ පරිදි ලෙවීවරු දෙවියන්වහන්සේගේ කරඬුව සමඟ එහි පොලු තම උර මත තබා, එය උසුලාගෙන ආහ.

Free Reading Plans and Devotionals related to 1 ලේකම් 15:13-15