YouVersion Logo
Search Icon

ශෙපනියා 2:3

ශෙපනියා 2:3 SNRV

සමිඳාණන් වහන්සේගේ ආඥා පවත්වන, දේශයේ සිටින නිහතමානී ජනයෙනි, සමිඳාණන් වහන්සේ සොයන්න, ධර්මිෂ්ඨකම සොයන්න. බැගෑපත්කම සොයන්න, සමහර විට සමිඳාණන් වහන්සේ උදහස දක්වන දවසේ දී නුඹලා විනිශ්චයයෙන් බේරෙනු ඇත.

Video for ශෙපනියා 2:3

Free Reading Plans and Devotionals related to ශෙපනියා 2:3