Bible App logo
Search Icon

තීතස් 3:9

තීතස් 3:9 SNRV

එහෙත්, අනුවණ තර්ක, පෙළපත් පිළිබඳ කතා, ආරාවුල්, ව්‍යවස්ථාව ගැන වාද විවාද යන මේවායින් වැළකී සිටින්න. මන්ද, ඒවා නිෂ්ඵල ය, නිරර්ථක ය.

Related Videos

Free Reading Plans and Devotionals related to තීතස් 3:9