ප්‍රේම ගී හැඳින්වීම
හැඳින්වීම
ප්‍රේම ගී හෙවත් සලමොන්ගේ ගී යන පොතේ මනාලයෙකු හා මනාලියක අතරේ ඇති ප්‍රේමය සම්බන්ධයෙන් ගීත රැසක් ඇත. දෙවියන් වහන්සේගේ අමරණීය ප්‍රේමයේ ප්රකාශනයක් වශයෙන් මේ පොත, ජුදෙව් පාස්කු මංගලෝත්සවවල දී ප්‍රසිද්ධියේ කියවන ලදී. පිරිසිදු අඹු-සැමි ප්‍රේමයත්, අමරණීය දෙව්-මිනිස් ප්‍රේමයත් සම්බන්ධ බව මේ ගීවලින් ප්‍රකාශ වේ.
අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1; 2:7 පළමු වන ප්‍රේම ගීය.
පරිච්ඡේද 2:8–3:5 දෙ වන ප්‍රේම ගීය.
පරිච්ඡේද 3:6–5:1 තුන් වන ප්‍රේම ගීය.
පරිච්ඡේද 5:2–6:3 සතර වන ප්‍රේම ගීය.
පරිච්ඡේද 6:4–8:4 පස් වන ප්‍රේම ගීය.
පරිච්ඡේද 8:5-14 සය වන ප්‍රේම ගීය.
Currently Selected:
ප්‍රේම ගී හැඳින්වීම: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

:
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in