YouVersion Logo
Search Icon

ප්‍රේම ගී 4:9

ප්‍රේම ගී 4:9 SNRV

මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය. ඔබේ නෙතගින්, ඔබේ ගෙලේ එක මාලාවකින් ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය.