YouVersion Logo
Search Icon

ප්‍රේම ගී 1:2-4

ප්‍රේම ගී 1:2-4 SNRV

ඔබේ සිඹීම්වලින් මා නෑවී ඇත. ඔබේ ප්‍රේමය මිදියුසට වඩා සුමිහිරි ය. ඔබේ සුවඳ විලවුන් සුමිහිරි ය. ඔබේ නම වෑහෙන සුවඳ විලවුන් වැනි ය. එබැවින් මුවැත්තියෝ ඔබට පෙම් වඩති. මා ඔබ සමඟ ගෙන යන්න; අපි එකට දුවමු. මාගේ රජ තුමෙනි, ඔබේ විමනට මා ගෙන යන්න. එකට සිටීම අපට මහා ප්‍රීතියක් වනු ඇත. අපි ප්‍රේමයෙහි ඇලී ගැලී නෑවී සිටිමු. සියලු කාන්තාවන් ඔබට පෙම් කිරීම පුදුමයක් ද?