YouVersion Logo
Search Icon

එළිදරව්ව 20:13-14

එළිදරව්ව 20:13-14 SNRV

මහමුහුද එහි වූ මළවුන් භාර දුන්නේ ය. මරණයත්, පාතාලයත්, එහි උන් මළවුන් භාර දුන්නේ ය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබූ හ. මරණයත්, පාතාලයත් ගිනි විලට හෙළන ලද්දේ ය. මේ ගිනි විල දෙ වන මරණය වේ.

Free Reading Plans and Devotionals related to එළිදරව්ව 20:13-14