YouVersion Logo
Search Icon

එළිදරව්ව 13:18

එළිදරව්ව 13:18 SNRV

නැණනුවණ අවශ්‍ය වන්නේ මෙතැන දී ය. නුවණැත්තා, මෘගයාගේ අංකය ගණන් බලා දැනගනී වා. මන්ද, එය මනුෂ්‍යයෙකුගේ නාමය දක්වයි. ඒ ගණන හයසිය හැට හයයි.

Free Reading Plans and Devotionals related to එළිදරව්ව 13:18