YouVersion Logo
Search Icon

එළිදරව්ව 10:1

එළිදරව්ව 10:1 SNRV

ඉන්පසු තවත් බලවත් දේව දූතයෙකු වලාකුළක් පැළඳ, හිස මත දේදුන්නක් දරා ස්වර්ගයෙන් බසිනු දිටිමි. ඔහුගේ මුහුණ සූර්යයා මෙන් ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන් ද විය.

Free Reading Plans and Devotionals related to එළිදරව්ව 10:1