YouVersion Logo
Search Icon

ගීතාවලිය 62:1-2

ගීතාවලිය 62:1-2 SNRV

මාගේ සිතට සහනය ඇත්තේ දෙවියන් වහන්සේ තුළ පමණකි; මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි. මාගේ පර්වතයත්, ගැළවීමත්, බලකොටුවත් එතුමාණෝ පමණකි; එබැවින් මම නොසැලී සිටින්නෙමි.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 62:1-2