YouVersion Logo
Search Icon

ගීතාවලිය 51:7

ගීතාවලිය 51:7 SNRV

ආසිරි පැන් මට ඉසිනු මැනව; එවිට මම පිවිතුරු වන්නෙමි. මා ධෝවනය කළ මැනව; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි.