YouVersion Logo
Search Icon

ගීතාවලිය 16:5-6

ගීතාවලිය 16:5-6 SNRV

සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක. මාගේ වතු පිටිවල සීමා රම්‍ය තැන්වල පිහිටා ඇත්තේ ය. මා සතු උරුමය ප්‍රියංකර ය.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 16:5-6