YouVersion Logo
Search Icon

ගීතාවලිය 13:3-6

ගීතාවලිය 13:3-6 SNRV

දෙවි සමිඳුනි, මා සලකා මට පිළිතුරු දුන මැනව; මරණ නින්ද වළක්වන පිණිස මා දෙනෙතට එළිය දෙන්න. එවිට නොහැක, මාගේ සතුරාට, “ඔහු පැරදුවෙමි”යි මා ගැන, කියන්නට; නොහැකි ය, මාගේ සතුරන්ට මාගේ වැටීම ගැන සිනාසෙන්නට. ඔබේ තිර පෙමෙහි මම රඳා සිටිමි. ඔබ මා ගැළෙවු බැවින් මම ප්‍රීති වන්නෙමි. සමිඳුන් දයා කරුණා පෑ බැවින් එතුමාණෝ හට මම ගී ගයන්නෙමි.

Related Videos