YouVersion Logo
Search Icon

ගීතාවලිය 126:3-4

ගීතාවලිය 126:3-4 SNRV

සමිඳාණෝ අප උදෙසා ඉමහත් දේ කළ සේක; එබැවින් අපි සන්තෝෂ වමු. සමිඳුනි, අපේ සිරකරුවන් දකුණු දිශාවේ ගලා යන ඇල දොළ මෙන් අපට යළි ගෙන දුන මැනව.

Video for ගීතාවලිය 126:3-4

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 126:3-4