YouVersion Logo
Search Icon

ගීතාවලිය 116:12-13

ගීතාවලිය 116:12-13 SNRV

සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමාණන්ට මම කුමක් පුදම් ද? මම ගැළවීමේ කුසලාන ගන්නෙමි; සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරන්නෙමි.

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 116:12-13