YouVersion Logo
Search Icon

ගීතාවලිය 112:4-6

ගීතාවලිය 112:4-6 SNRV

සුදනාට අඳුරෙහි එළියක් උදා වන්නේ ය; ඔහු දයාවන්ත ය; සානුකම්පිත ය; දැහැමි ය. දානශීලී ව ණයට දෙන මිනිසාට සුබ සෙත වේ; ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේ ය. මන්ද, දැහැමියා කිසි කලෙකත් නොපැකිළෙන්නේ ය. ඔහු සදහට ම සිහිකරනු ලබන්නේ ය.

Video for ගීතාවලිය 112:4-6

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 112:4-6