YouVersion Logo
Search Icon

ගීතාවලිය 112:1-2

ගීතාවලිය 112:1-2 SNRV

සමිඳාණන් වහන්සේ පසසන්න, සමිඳුන් වෙත ගරුබිය ඇති ව සිටින්නා ද එතුමාණන්ගේ ආඥාවලට බොහෝ සේ ප්‍රිය වන්නා ද භාග්‍යවන්ත ය. ඔහුගේ පරපුර දේශයෙහි බලවත් වන්නේ ය. දැහැමි පරපුර ආසිරි ලබන්නේ ය.

Video for ගීතාවලිය 112:1-2

Free Reading Plans and Devotionals related to ගීතාවලිය 112:1-2