YouVersion Logo
Search Icon

ගීතාවලිය 107:28-29

ගීතාවලිය 107:28-29 SNRV

එවිට ඔව්හු තමන්ගේ විපතේ දී සමිඳුන්ට මොරගැසූ හ. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් මුදාගත් සේක. එතුමාණෝ කුණාටුව සංසිඳෙවු සේක. එවිට මුහුදේ රැළ නිසල විය.

Video for ගීතාවලිය 107:28-29