YouVersion Logo
Search Icon

ගීතාවලිය 103:22

ගීතාවලිය 103:22 SNRV

සකල මැවිල්ලෙනි, සමිඳුන් සිහසුන පවතින සැම තැන එතුමාණෝ පසසන්න. මාගේ සිත, සමිඳුන් පසසන්න.