ගීතාවලිය 100
100
තුති දීමේ ගීතයකි
1මුළු පොළෝ වැසියෙනි, සමිඳාණන් වහන්සේ හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
2සමිඳුන් හට ප්‍රීතියෙන් වැඳ පුදා, ප්‍රීති ගී ගයමින් එතුමාණෝ ඉදිරියට පැමිණෙන්න.
3සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න.
අප මැව්වේ එතුමාණෝ ය;
අපි එතුමාණන්ගේ ය, එතුමාණන්ගේ සෙනඟ ය.
එතුමාණන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.
4තුති පුදා, එතුමාණන්ගේ වාසල් දොරටුවලට ද තුති ගී ගය ගයා, එතුමාණන්ගේ මන්දිරවලට ද ඇතුළු වන්න.
5 #
1 වංශා 16:34; 2 වංශා 5:13; 7:3; එස්රා 3:11; ගීතා 106:1; 107:1; 118:1; 136:1; ජෙර 33:11 මන්ද, සමිඳාණෝ යහපත් ය;
එතුමාණන්ගේ ප්‍රේමය ස්ථිර ය;
සදහට ම පවත්නේ ය.
පරපුරෙන් පරපුරට එතුමාණන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.
Currently Selected:
ගීතාවලිය 100: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: