YouVersion Logo
Search Icon

හිතෝපදේශ 8:10-11

හිතෝපදේශ 8:10-11 SNRV

රිදීයට වඩා මාගේ ගුරුහරුකම් ද පෙරූ රනට වඩා දැනගැන්ම ද පිළිගන්න. මන්ද, ප්‍රඥාව රතු කැටවලට වඩා අගනේ ය; ඊට සම කළ හැකි මිණිමුතු කිසිත් නැත.