YouVersion Logo
Search Icon

හිතෝපදේශ 6:7-8

හිතෝපදේශ 6:7-8 SNRV

ඌට නායකයෙක් නැත, මුලාදෑනියෙක් නැත, පාලකයෙක් නැත. එහෙත් ඌ ගිම්හානයේ දී ආහාර සපයා ගනියි; ගොයම් කපන සමයේ දී කෑම රැස් කර තබයි.