YouVersion Logo
Search Icon

හිතෝපදේශ 6:12-16

හිතෝපදේශ 6:12-16 SNRV

සටකපට බස් දොඩමින් ඇවිදින, තැනැත්තේ දුදනෙකි, අධමයෙකි. ඔහු සිය දෙනෙතින් ඉඟි කරයි, දෙපයෙන් හැඟුම් දක්වයි, ඇඟිලිවලින් සංඥා කරයි. ඔහුගේ සිත සටකපට ව ඇත, ඔහු නිතර ම නපුරට කුමන්ත්‍රණය කොට, වාද භේද පතුරුවාලයි. එබැවින් ඔහුගේ නැස්පැත්තිය හදිසියෙන් එයි, ගැළවීමට මඟක් නැති ව, මොහොතකින් ඔහු සුණු වී යයි. සමිඳාණන් නුරුස්සන කරුණු සයකි, එතුමන්ට පිළිකුල් කරුණු සතකි.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 6:12-16