YouVersion Logo
Search Icon

හිතෝපදේශ 31:13-17

හිතෝපදේශ 31:13-17 SNRV

ඈ ලොම් හා හණ සපයාගෙන සතොසින් අත්කම්වල යෙදෙයි. ඈ වෙළඳ නැවක් මෙනි, ඇගේ ආහාර දුරකතරින් ගෙන්වාගනියි. ඈ හිරු උදාවට පෙර නැඟිට පවුලේ උදවියට කෑම පිළියෙළ කරයි; දාසීන්ට වැඩ නියම කරයි. ඈ කෙතක් ගැන සොයා බලා, එය මිලට ගනියි; ඇගේ ශ්‍රමයෙන් ලත් ආදායමින් ඈ මිදි වත්තක් වවයි. ඈ කඩිසර ව වැඩ කරන්නී ය; වැඩට මුළු හිත යොදන්නී ය; ඇගේ දෑත සවිමත් කරගනියි.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 31:13-17