YouVersion Logo
Search Icon

හිතෝපදේශ 2:7-8

හිතෝපදේශ 2:7-8 SNRV

සමිඳාණෝ අවංක වූවන් හට නියම ප්‍රඥාව දෙන සේක; සත්‍යවාදී අයට එතුමාණෝ පලිහක් වන සේක. සමිඳාණෝ යුක්ති මාවත ආරක්ෂා කරන සේක; බැතිමතුන්ගේ මාර්ගය රැකවල් කරන සේක.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 2:7-8