YouVersion Logo
Search Icon

හිතෝපදේශ 1:15-16

හිතෝපදේශ 1:15-16 SNRV

මාගේ පුත්‍රය, ඒ පාරෙහි නම් නොයන්න; ඔවුන්ගේ ක්‍රියා මාර්ගයෙන් ඈත් වන්න. ඔව්හු, අපරාධ කිරීමට කඩාබිඳගෙන යති; ලේ වැගිරීමට වේගයෙන් දුවති.

Free Reading Plans and Devotionals related to හිතෝපදේශ 1:15-16