පිලිප්පි 1:13-14
පිලිප්පි 1:13-14 SNRV
මා සිරගත වීම ක්රිස්තුන් වහන්සේ නිසා වූ බව රාජකීය මුර සෙබළුන් ද සෙසු අය ද දැනගෙන ඇත. මාගේ සිර අඩස්සි වීම හේතුකොටගෙන කිතුනු සහෝදරයන්ගෙන් වැඩි දෙනෙක් ධෛර්ය ලැබ දේව වචනය අභීත ව ප්රකාශ කිරීමට අධික ලෙස නිර්භීත ව සිටිති.





