YouVersion Logo
Search Icon

ගණන් කථාව 21:7

ගණන් කථාව 21:7 SNRV

එබැවින් සෙනඟ මෝසෙස් වෙත පැමිණ, “අපි සමිඳාණන් වහන්සේටත්, ඔබටත් විරුද්ධ ව කතා කිරීමෙන් පව් කෙළෙමු. මේ සර්පයන් අප මැදින් ඉවත් කරන ලෙස උන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ද සෙනඟ උදෙසා යාච්ඤා කෙළේ ය.

Video for ගණන් කථාව 21:7

Free Reading Plans and Devotionals related to ගණන් කථාව 21:7