YouVersion Logo
Search Icon

නෙහෙමියා 3:7

නෙහෙමියා 3:7 SNRV

ඔවුන්ට පසු ව ගිබියෝනි ජාතික මෙලෙටියා ද මෙරොනොතීය ජාතික ජාදොන් ද ගිබියොන්හි සහ මිශ්පාහි මනුෂ්‍යයෝ ද යුප්‍රටීස් ගඟින් මෙගොඩ සිටි දිශාධිපතීන් උදෙසා අලුත්වැඩියා කිරීමේ වැඩ කළෝ ය.

Free Reading Plans and Devotionals related to නෙහෙමියා 3:7