YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 8:23

ශුද්ධවර මතෙව් 8:23 SNRV

උන් වහන්සේ ඔරුවකට නැඟුණු කල, ශ්‍රාවකයෝ උන් වහන්සේ සමඟ ගියහ.