YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 7:15-16

ශුද්ධවර මතෙව් 7:15-16 SNRV

“බොරු දිවැසිවරයන්ගෙන් පරෙස්සම් වන්න. පිටතින් බැටළු වෙස් ගෙන පැමිණියත්, ඔව්හු ඇතුළතින් රෞද්‍ර වෘකයෝ ය. ඔවුන්ගේ ක්‍රියාවලින් ඔවුන් හඳුනාගත හැකි ය. මනුෂ්‍යයෝ කටු ගස්වලින් මිදි වත්, ගොකටුවලින් අත්තික්කා වත් නෙළා ගනිත් ද?

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මතෙව් 7:15-16