YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 24:4-5

ශුද්ධවර මතෙව් 24:4-5 SNRV

ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “ඔබ කිසිවෙකු අතින් මුළා නොවන හැටියට බලාගන්න. මන්ද, බොහෝ දෙනෙක්, ‘මම ක්‍රිස්තුස් වෙමි’ කියමින් මාගේ නාමයෙන් ඉදිරිපත් වී බොහෝ දෙනෙකු මුළා කරති.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මතෙව් 24:4-5