YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 17:1-2

ශුද්ධවර මතෙව් 17:1-2 SNRV

සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ඔහුගේ සහෝදර ජොහන් ද කැඳවාගෙන, වෙන් ව උස් කන්දකට වැඩිය සේක. උන් වහන්සේ ඔවුන් අබිමුවෙහි අන්වෙසක් වූ සේක. උන් වහන්සේගේ මුහුණ හිරු මෙන් බැබළිණි; වස්ත්‍ර ද ආලෝකය මෙන් සුදු විය.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මතෙව් 17:1-2