YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 14:31-32

ශුද්ධවර මතෙව් 14:31-32 SNRV

ජේසුස් වහන්සේ වහා ම අත දිගු කොට ඔහු අල්ලාගෙන, “ඔබේ ඇදහිල්ල කොතරම් හීන ද? සැක කෙළේ මන්දැ”යි විචාළ සේක. ඔවුන් දෙදෙන ඔරුවට නැඟුණු කල සුළඟ නැවතිණි.