YouVersion Logo
Search Icon

ශුද්ධවර මතෙව් 13:16-17

ශුද්ධවර මතෙව් 13:16-17 SNRV

එහෙත්, ඔබට ඇසින් පෙනෙන නිසා ද, කනින් ඇසෙන නිසා ද, ඔබ භාග්‍යවන්ත ය. සැබැවින් ම මම ඔබට කියමි, බොහෝ දිවැසිවරයන් ද දැහැමි අය ද ඔබ දකින දේ දකින්ටත්, අසන දේ අසන්ටත් ආසා වූ නමුත්, ඔවුන් ඒවා දුටුවේ වත්, ඇසුවේ වත් නැත.”

Free Reading Plans and Devotionals related to ශුද්ධවර මතෙව් 13:16-17