YouVersion Logo
Search Icon

ශුද්ධවර ලූක් 17:26-27

ශුද්ධවර ලූක් 17:26-27 SNRV

තවද නෝවාගේ දවස්වල දී වූ ලෙස ම, මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ දවස්වල දී ද වන්නේ ය. නෝවා නැවට පිවිසුණු දිනය දක්වා මිනිස්සු කමින්, බොමින්, ආවාහ විවාහ වෙමින් කල් යැවූ හ. එවිට ජල ගැල්ම පැමිණ ඔවුන් සියල්ලන් විනාශ කර දැමී ය.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර ලූක් 17:26-27