ලෙවී ව්‍යවස්ථාව 19:28
ලෙවී ව්‍යවස්ථාව 19:28 SNRV
මළගිය ඇත්තන් නිසා නුඹලාගේ සිරුරෙහි කැපුමක් නොකළ යුතු ය. ඇඟේ හමේ රූප කොටා නොගත යුතුය. මම සමිඳාණන් වහන්සේ වෙමි.