YouVersion Logo
Search Icon

ලෙවී ව්‍යවස්ථාව 19:16

ලෙවී ව්‍යවස්ථාව 19:16 SNRV

සෙනඟ අතර ගතු කේලාම් දොඩමින් ඔබමොබ නොයා යුතු ය. යමෙකු මරණයට තීන්දු විය හැකි නඩුවක දී, නුඹේ සාක්ෂියෙන් ඔහුගේ පණ බේරාගැනීමට ඉඩ තිබේ නම්, එය කියා පෑ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.

Free Reading Plans and Devotionals related to ලෙවී ව්‍යවස්ථාව 19:16