YouVersion Logo
Search Icon

ජෝෂුවා 6:15

ජෝෂුවා 6:15 SNRV

සත් වන දින අලුයම් වේලේ ඔව්හු නැඟිට එම ආකාරයෙන් ම සත්වරක් නුවර වටේට ගියෝ ය. ඔව්හු එදින පමණක් සත්වරක් නුවර වටේ ගමන් කළෝ ය.

Free Reading Plans and Devotionals related to ජෝෂුවා 6:15