YouVersion Logo
Search Icon

ජෝබ් 5:6-9

ජෝබ් 5:6-9 SNRV

විපත පොළොවේ පසින් හට නොගනියි; දුක භූමියෙන් මතු නොවෙයි. ගිනි පුපුර ගිනි මැලයෙන් ම ඉහළ නඟින්නාක් මෙන් මිනිසාගේ දුක මිනිසාගෙන් ම පැමිණෙයි. එහෙත්, මම නම්, දෙවි තුමන් වෙත හැරී මාගේ නඩුව එතුමන්ට බාර කරමි. එතුමන්ගේ ප්‍රබල ක්‍රියා අචින්ත්‍ය ය; අරුමපුදුම දේ අසංබ්‍ය ය.