ජෝබ් 26:14
ජෝබ් 26:14 SNRV
මේ එතුමන්ගේ තෙද විකුමෙන් බිඳක් පමණි; එතුමන් ගැන අපට ඇසෙන්නේ සිහින් රාවයක් පමණි; එතුමන්ගේ වීර වික්රම ගිගුරුම් හඬ තේරුම්ගත හැකි කාට ද?”