ජෝබ් 25
25
බිල්දද්ගේ තුන් වන කතාව
1එවිට ෂුහිය බිල්දද් පිළිතුරු දෙමින් මෙසේ කී ය:
2“ආධිපත්‍යය හා ගරුත්වය දෙවිඳුන් වෙත ඇත;
එතුමන් සග ලොව විජිතයෙහි සාමය පවත්වනු ඇත.
3එතුමන්ගේ දෙව් බළ සෙන් අති විශාල ය;
එතුමන්ගේ එළිය උදා නොවන තැනක් ලොවෙහි ඇද් ද?
4එවන් දෙවිඳුන් අබිමුවෙහි දමිටු කෙනෙකු සිටිය හැකි ද?
මෙලෝ උපන් දනන් අතර නිමල කෙනෙකු සිටිය හැකි ද?
5එතුමන් අබිමුව සඳ මඬලෙහි දීප්තියක් නැත;
තරු පෙළ මැද කාන්තිය නැත;
6එසේ නම්, කුරා කුහුඹුවෙකු වැනි, නර පණුවෙකු වැනි මිනිසා ගැන කියනුම කිම?”
Currently Selected:
ජෝබ් 25: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in

: