YouVersion Logo
Search Icon

ශුද්ධවර ජොහන් 19:33-34

ශුද්ධවර ජොහන් 19:33-34 SNRV

එහෙත් ඔව්හු ජේසුස් වහන්සේ ළඟට පැමිණි විට උන් වහන්සේ මිය ගොස් සිටින බව දැක, උන් වහන්සේගේ කකුල් නොකැඩූ හ. එහෙත්, හේවායන්ගෙන් කෙනෙක් හෙල්ලයකින් උන් වහන්සේගේ ඇලයට ඇන්නේ ය. එකෙණෙහි ම, ලේත් වතුරත් ගලා ආවේ ය.

Free Reading Plans and Devotionals related to ශුද්ධවර ජොහන් 19:33-34