YouVersion Logo
Search Icon

ජෙරමියා 30:17

ජෙරමියා 30:17 SNRV

“සියොන පිටුවහල් කරනු ලැබුවා ය; ඈ ගැන සලකන කිසිවෙක් නැතැ යි නුඹලාගේ සතුරන් කියන නමුත්, මම නුඹලාගේ තුවාළ සුව කර නුඹලාට සුව සෙත යළිත් ගෙන දෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

Video for ජෙරමියා 30:17

Free Reading Plans and Devotionals related to ජෙරමියා 30:17