YouVersion Logo
Search Icon

ජෙරමියා 10:23-24

ජෙරමියා 10:23-24 SNRV

සමිඳුනි, මිනිසාගේ සරණ මිනිසා ම නොවන බවත්, ඔහු යා යුතු මඟ නියම කිරීම ඔහුට ම අයිති නැති බවත් ඔබ දන්න සේක. සමිඳුනි අප විනාශ නොවන පිණිස, ඔබේ උදහසින් නොව, නිසි ප්‍රමාණයෙන් අපට දඬුවම් කළ මැනව.

Video for ජෙරමියා 10:23-24

Free Reading Plans and Devotionals related to ජෙරමියා 10:23-24