YouVersion Logo
Search Icon

ජෙරමියා 10:10

ජෙරමියා 10:10 SNRV

එහෙත්, සමිඳාණෝ සැබෑ දෙවිඳාණෝ ය; ජීවමාන දෙවි තුමාණෝ ය; සදාකාල රජ තුමාණෝ ය. එතුමන්ගේ උදහසට පොළොව වෙවුළයි. එය දරන්නට හැකි ජාතියක් මිහි පිට නොවෙයි.

Video for ජෙරමියා 10:10

Free Reading Plans and Devotionals related to ජෙරමියා 10:10