YouVersion Logo
Search Icon

වීරාවලිය 6:14

වීරාවලිය 6:14 SNRV

සමිඳාණන් වහන්සේ ඔහු දෙස බලා, “නුඹට ඇති බලසම්පන්නකම මෙහෙයවා, මිදියන්වරුන් අතින් ඉශ්රායෙල්වරුන් ගළවන්න. නුඹ යවන්නේ මම ය”යි වදාළ සේක.

Video for වීරාවලිය 6:14

Free Reading Plans and Devotionals related to වීරාවලිය 6:14