Bible App logo
Search Icon

හෙබ්‍රෙව් 10:26-27

හෙබ්‍රෙව් 10:26-27 SNRV

සත්‍යය අවබෝධ වූ පසු අපි දැන දැන ම පව් කරමු නම්, පව් දුර ලන පූජාවක් අපට තවත් නැත. අපට ඇත්තේ විනිශ්චය ගැනත්, විරුද්ධවාදීන් දවාලන උදහස් ගින්න ගැනත් බියෙන් බලා සිටීම පමණකි.

Free Reading Plans and Devotionals related to හෙබ්‍රෙව් 10:26-27