උත්පත්ති 23:1-2
උත්පත්ති 23:1-2 SNRV
සාරා අවුරුදු එකසිය විසිහතක් ආයු වළඳා කානාන් දේශයේ හෙබ්‍රොන් හෙවත් කිරියත්-අර්බාහි දී මියගියා ය. ආබ්‍රහම් ඈ ගැන හඬා වැලපුණේ ය.