YouVersion Logo
Search Icon

උත්පත්ති 22:9

උත්පත්ති 22:9 SNRV

මෙසේ ගමන් කොට දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට ඔවුන් පැමිණි විට, ආබ්‍රහම් එහි පූජාසනයක් ඉදි කර, පිළිවෙළට දර කෑලි තබා, තම පුත් ඊසාක් බැඳ, පූජාසනය පිට තැනූ දර සෑය මත තැබී ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 22:9